නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හිත හදා ගන්න තනියෙන් - Hitha hadaganna thaniyen (Shanika ft Roony)


හිත හදා ගන්න තනියෙන් , Supun Ayeshmanthaහිත හදා ගන්න තනියෙන් ...
නුබ දෙන්නෙම නෑ මට නම්..
නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්....
මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්....
හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්
නපුරුම ඈයි නුබ ඔතරම්....
හිතන්නෙ ඈයි නුබ ගෑන මන්...
හදවතේ ඉන්නෙ ඈවිදින්.....
මගෙ හිතේ ඉඩ නෑතිනම්....
ඔය හුස්ම වෑටෙන දුරකින්....
 මන් ඉන්නද නුබ එනකන්...
හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

නිහඩ ගමනේ - Nihada Gamane (Bachi Ft Shanika)


Bachi Susan sinhala song lyrics

නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ


ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ
ඇගිලිතුඩු තදකර මගේ නලලේ
සිදුන සියුමැලි නුබේ දෙතොලත අතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහෑගේ මගේම ලදුනේ

දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ
නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ

නිහඩ ගමනේ.........