නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හිත අස්සට හීන ගොඩක් - hitha assata heena (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට - hada panak se - sadapanak - hadapanak (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics



හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

සොඬින් නෙලුම් මල ගෙනියන - sodin nelum mala (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics


සොඬින් නෙලුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන
ඇතින්නියේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ

උතුම් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
ඇතින්නියේ
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි

වටින් මහ සෙනග ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙලුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ
නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි

එකතු කලේ : හද රැදි ගී

සඳ තරු මල් මට දන් දුන් - sada tharu mal mata dan dun (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics


සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඔ අර දන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඔ ලා ගන්

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ ........

ගණ දෙවිදුන් මට දන් දුන්
මගේ නුවණ නුඔ අර ගන්
පතිනි මවුන් මට රැක දුන්
පතිනි බලය නුඔ අර ගන්

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ .........

සඳ තරු මල් .......

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ .....

ඇළ දොළ ගං මට දන් දුන්
හදෙ සිසිල නුඔ අර ගන්
මහා වන විල් මට දන් දුන්
පුතේ සුවඳ නුඔ අර ගන්

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ .......

සඳ තරු මල් ......

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ ..........
"
"සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඔ අර දන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඔ ලා ගන්

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ ........

ගණ දෙවිදුන් මට දන් දුන්
මගේ නුවණ නුඔ අර ගන්
පතිනි මවුන් මට රැක දුන්
පතිනි බලය නුඔ අර ගන්

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ .........

සඳ තරු මල් .......

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ .....

ඇළ දොළ ගං මට දන් දුන්
හදෙ සිසිල නුඔ අර ගන්
මහා වන විල් මට දන් දුන්
පුතේ සුවඳ නුඔ අර ගන්

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ .......

සඳ තරු මල් ......

දායද එයයි මගේ දොනිට
අප දෙන්නාගෙ ..........

එකතු කලේ : හද රැදි ගී

මා රවටා ඔයා අස් කදුලින් තෙමා - ma rawata (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics


මා රවටා ඔයා අස් කදුලින් තෙමා
ඔහු තුරුලේ වෙලි අත ගියා
ආදරේ එකයා තමා මාගෙ පනමයි කියා
එකදො දමා ගියේ කුඩුවෙන් එහා

පෙර සසරෙ පවට මව්ව මගෙ හීන සුනු වි ගියත්
ඉන්නවා නෙද කොහෙ හරි ලොකේ හිනහී හොදින්
නුබෙ සතුටයි හමදා ඕනෙ වුනේ ලදුනේ
ඉවසමි ඉතින් රහසේ කදුලල් සලා....... කදුලල් සලා.........

වෙන් වෙලා යන්න හේතු තිබුනද මාගේ අතින්
හිතට එකගයිද වැරදි මටමයිද අපෙ ආදරෙන්
නුබෙ සතුටයි හැමදා ඔනෙ වුනේ ලදුනේ
ඉවසමි ඉතින් රහසේ කදුලල් සලා....... කදුලල් සලා...

මා රවටා ඔයා.............

එකතු කලේ : හද රැදි ගී

මධුර වසන්තේ මල් ලියකම් - madura wasanthe *අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics


මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි

දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේ

කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා

එකතු කලේ : හද රැදි ගී

ඔබ මලක් වගේ හිනහීලා - oba malak wage (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics



ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා

සසරෙ සැමදා ආවා//

උදා නොවු මධු වසන්තයයි මෙ ආවෙ
නිමා නොවු පෙම් හැඟුම් සදා රැදුනාවෙ
ඔබගේ කතා අහලා
දිවියෙ විඩා නිවිලා
රතු රොස මල් සුදු රොස මල් තවපාට මල් පිපුනා

ඔබ මලක් වගේ...................//

හඩන්නෙපා යලි කවදා හො ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා
දිවියෙ විඩා නිවලා
රතු රොස මල් සුදු රොස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ...............//

එකතු කලේ : හද රැදි ගී

තාරුකා පෙලින් එහා - Tharuka Peli eha (Athula ft Samitha)


Tharuka pelin eha , Supun Ayeshmantha , sinhala lyricsතාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා

කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා....
ආදරේ සුරංගනා......

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් ...........

මට හිමි නැති - Mata Himinathi (Athula)


මට හිමි නැති  - Mata Himinathi (Athula)මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා..//

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

මට හිමි නැති...

ඔබ නැති මේ රෑ පුරා - Oba nathi me raa (Athula)


ඔබ නැති මේ රෑ පුරා  -  Oba nathi me raa (Athula)ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා..
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..

ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා..
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැළපුනේ..
කුමරියේ..

පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
මා හැරදා නමුදු ගියදා..
වේදනා මට ලොවේ ඔබ නිසයි හිමිවුනේ..
ජීවිතේ..

දෛවයේ සරදමින් - Daiwaye Saradamin (Athula ft Samitha)


දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
දෛවයේ සරදමින් Daiwaye Saradamin (Athula ft Samitha)
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙනව ද මගෙන්...

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..

දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙන්න ද මගෙන්...

සද එබෙන්නෙපා - Sanda ebennepa (Athula Ft Samitha)


සද එබෙන්නෙපා තරු සිදුරු වසා
 අදුරු නෙතු තාරකා හඩවා
සද එබෙන්නෙපා - Sanda ebennepa (Athula Ft Samitha) සත් සියක් සියපත් මතින්
 මුදු සුවද හමනා..
 මතක සුව ගෙනෙනා..

 ඔබ ලග නිසා පිං සිත පුරා
 මල් මාලතී පිපුනා
 සමසුන් අරා සිත් විල වසා
 කුමුදුත් කොදත් පිපුනා...

 ඔබ දුර නිසා ගගනත පුරා
 අසනි වැසි වැටුනා
 සිත දුක් දරා සුසුමින් වසා
 කදුළුත් හදත් හැඩුවා....

හඳ පානක් සේ ඇවිදින් - Sanda Panak se awidin (Samith Ft Athula)


හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
හඳ පානක් සේ ඇවිදින් ,Sanda Panak se awidin ,Samith ,Athulaගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

මගේ කියා - Mage Kiya (Athula Adikari)


Supun Ayeshmantha Wijebandara
මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය
ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව
අඩන්නේ තනිව.........

දුර ‍රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නෙ නෑ
නාඳුනනා ලෙස සැමදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ.........

හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ..........

මගේ කියා.......

ඉවසයිද මන්දා - Iwasaida manda (Samitha ,Athula)



Supun Ayeshmanthaඉවසයිද මන්දා මා දුන් රිදුම්..
වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
දරාගන්න බෑනේ මතකේ විලාපේ...
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

ඉවසයිද මන්දා...//

විසිරුනු මල් පෙති - Visirunu mal pethi (Athula Adikari)


විසිරුනු මල් පෙති, Visirunu mal pethi ,supun ayeshmanthaවිසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

ආලෙන් වෙලා ගන්න - Alen wela ganna ( Athula/Samitha)


ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා

මම දෑසින් කලා ඔබට ‍පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වල‍ට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
‍‍ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා

පෙම් වසන්තේ ‍ඇවිත් නැද්ද තාමත් ඔ‍හේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් ‍වගේ......