කෙලෙසද කිව මැන සිපගත් දැතටමංගල මල් කලබක් දෙන්නෙ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලියවි මගෙම මිතුරාගේ
කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ........
මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා
මේ සෙවනෙමයි වෙන්වුයෙ
කිසිදා හමුනොවෙනට වෙන්වු අපි
කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ....