නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මා ප‍්‍රාර්ථනා - Ma prarthana (H.R.Jothipala)


SKTM and SAWමා ප‍්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවී දෝ


දිලි දිලි දිලි දෙනෙතේ නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ


පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

සරා සඳේ - Sara sade (H.R.Jothipala)


Thilini malka
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසින් සිනහා මැවිලා
තනිවි අඳුරේ සුසුමේ වෙලිලා...

වැතිරි සීත මීදුම් පායේ
හදේ වේදනා...//
හඬා වැටේ එදා ඇසු ඔබේ ගීතිකා

සරා සඳේ...

සැඟවී ඈත මේ හැම යායේ
ඔහේ පාවෙලා...//
මිලාන වී ගියාද ඒ සිනා වාසනා

සරා සඳේ..

පයා ඇයි - Paya ai ( Milin, H.R.Jothipala)


පයා ඇයි හින හෙන්නේ
පයා ඇයි , Paya ai , Milin, H.R.Jothipala,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyrics
නිල් දෙනෙතේ තරු රාශී
ඈතිවී නෑතිවී නම් ඔබෙ මුහුනේ
නිල් වන් දෙනෙතේ කාන්තී

ඈගේ වත මට නොපෙනෙන නම්
පුන් සද ඈයි හිනහෙන්නේ
නෑති දා ඈගේ ගී රාවේ
කොවුලනී ඈයි ගී ගෑයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඈයි නෑටුවේ

ඈතිවී නෑතිවී නම් ඔබෙ මුහුනේ
නිල් වන් දෙනෙතේ කාන්තී

ඈගේ දිමුතු දසන් නෙපෙනී
මට මොකටද මුතු පන්තී
ඈගේ කදුලෑල් ඈති විටදී
ඕනෑ නෑ දියමන්තී