නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඈතින් ඈතට - Athin athata (Chamara Weerasinghe)


ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලග තියු සිත අරන් ගියා
සුවද වත් මා ලග නොතියා
අමතක කරලනම් කියා ගියා...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

සීතල වෑහි  බිංදු සේම කදුලු
කඩා හෑලෙනවා නිමක් නොවේ
පොලව ඉහිලුවත් ඒ වෑහි බිංදු
කදුලු දරන්නට හිත මදි ලූ...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

ජීවිතයේ මග මට හරි නුහුරු
ඉර බතු තරුවඉ මග පෑදු
ඈතට ගිය තරුවක මා දෑවටී
පෑතුම් හඩා වී මග තනිවී...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

අපි වෙන් වෙන තරමට - Api wenwena tharamata (Chamika Sirimanna)


අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන  මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...

හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා ඔය සුදු  මුහුන මතක් වී
සිබින්න බෑ මුව අහක බලන්වා  මගේ මුව එක්ක තරහා වී
කියන්න බෑ අපේ ආදෙරෙ කතාව කදුලුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව  ඔයා වගේ කෙනෙක් ආදරේ  කරන්න පෙර සේ

අපි වෙන් වෙන තරමට කියනා දෙවල්  ...

සුන්දර සිනාව හුරතල් ඉනාව දකින්න ආසයි අදුරේ
දෑවටුනු හෑටි ආදරෙයි කියා මට දෑනෙනවා කිති කෑවි යහනේ
තොල් පෙති සිබින්න ආසයි ඈත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සෑරයක් වෙන් වී යන්නට මත්තෙන්

අපි වෙන් වෙන තරමට කියනා දෙවල්  ..///

වෙන් වී දැන් යන්න ඉතින් - Wen wee dan (Chamika Sirimanna)


වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනේ නම්
කීරි ගැසී හඩන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ
රහසේම කාටද පුදා

මගේ සිහිනේ ඉඩ ඉල්ලා
පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් අහසේ වෙලී ඉදලා
කෙලෙසද මා අද හැරයන්නේ
සෙනෙහසින් පෙර එදා
මගේ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා
මා දමා යයි ඔයා

පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදා හෝ යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා
මගේ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා
මා දමා යයි ඔයා

වෙන් වී දැන් යන්න ඉතින්...//