නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සඳ පිණි දිය - Sada pini diya (Radeesha Vandabona


සඳ පිණි දිය ගලා හැලෙන පාළු හිතෙන හැන්දෑවක
Thilini Malka , Galleහෙමින් හෙමින් මටත් හොරෙන් නුඹව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්‍රියක සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ නුඹව හිතට දැනුනා
 නුඹව හිතට දැනුනා..

කඳුලු කතා අමතක වී පෙම්වත් වු සිතුවිලි ලඟ
ලියවෙන හැම කවි පදයම නුඹේ නමට පිදුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..

ලෙන්ගතු ඔය නෙත පාමුල පැතුමක් වී සදාකල්ම
නුඹේ නමින් මිය ඇදෙන්න මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..

සඳ පිණි දිය ගලා ...

හිරු එබෙනා - Hiru ebena (Radeesha Vandabona)


supun ayeshmantha thilini malkaහිරු එබෙනා ගුරු පාරේ
සුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
ආදරී ආදරී....

නිදි දෙව්දුවට හොරින් නී නෙතු පිය අද්දර ඉන්නේ
රහසින් එබී බලන්නී යලි සැඟවී යන්නී
අහසට හිරු ඕනෑමයි - පොළොවට දිය ඕනෑමයි
මා ජීවිතෙත් ඔබමයි - මේ නෙතු පියෙනා තුරා

අඳුරුයි ඒ සැන්දෑවේ
අප හමුවූ ගුරු පාරේ
කඳුලින් ඔබ සමු ගත්තේ
නිහඬයි අඳුරුයි මා ලෝකේ

කඳුලට ඉඩ දී යන්නම්
හීනෙන් වත් එනවා නම්
මා සිහිනේ රැඳිලා ඉන්නම්
හීනෙන් හමුවන්නම්

හිරු එබෙනා......

DOWNLOAD

තරු කැකුලී - Tharu kakuli (Radeesha Vandabona)


Supun Ayeshmantha Wijebandara and Thilini Malkaමගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්..

දඟකාර යව්වනී නෙතු කෝල නංවමී
මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී
රතු රෝස කම්බුමින් හසරැල් ගඟුල් සැලී
නොනිදා සිතුම් හිදී ඒ ඈ...

මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්
කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී
සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
මිහිරියි හැගුම් විදියි ඒ ඈ..

මගෙ සිහින.......

DOWNLOAD

ඇත්ත ආදරේ - True Love (Radeesha Vandabona)


හිතකින් වත් ඔබ රිදවන්නේ නෑ මං ආදරේයි කියා
ඔබ හඩන විටදි මා ලග ඉන්නම් මං ආදරේයි කියා.//
ඇත්ත ආදරේ , True Love ,Radeesha Vandabona,ඔබ මට ආදරේ කියා, Oba mata adare kiya ,Ranga D ft Minoli,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyrics

ආදරයෙන් ඔබ නාවන්නම්

සදළුතලේ ඔබ සතපන්නම්
හීතල වෙනකොට ලඟ ඉන්නම්
ආදර බස් දොඩවන්නම්
ආදරෙන්..ආදරෙන්..
ආදරෙන්..ආදරෙන්.. ///

හිතකින් වත් ඔබ...//