නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නදී ගංගා තරණයේ - Nadee Ganga ( Chitral )


Supun Ayeshmantha, චිත්‍රාල් සෝමපාල ,නදී ගංගා තරණයේ
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි

ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි

ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ