නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පෙම් පාට වෙලා - Pem pata wela (Chilli)


පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා
රෑ සිහින නලා පෙම් පැතුම් මවා
බලා උන්නු කලේ දැන් උදා වෙලා

වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුමන් වත් කලා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විදිමු ලං වෙලා...

හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබදේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආද්‍රේ විඳිමු ලං වෙලා...

පෙම් පාට වෙලා...

ලා රොස නාමල් - La rosa namal (Chilli)


සුපුන් අයේශ්මන්ත විජේබණ්ඩාර, Supun Ayeshmantha Wijebandara ,La rosa,laa rosa, ලා රෝස , chilliලා රොස නාමල් සදුන් සුවදින්
හද නැහැවිලා
මා නෙතු බොද වුනෙ පිවිතුරු නුබෙ
සෙනෙහෙ දැනිලා
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මැව් හිනෙ සිදි මා තනි වුනා...

ඉතුරුනු මිහිරෙන් නුබේ නෙතු දිලි
පියවිලා...
සිත පුරා පැව...
හද පුරා වින්ද ආදරෙත්
සැගවුවා...
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මගෙ සිතම සිබලා...
පැ සෙනෙහෙ තියෙ
මා දිවි තුරා...

බාගත කරන්න

මේ නිල් අහස තරම්


මේ නිල් අහස තරම්
මේ නිල් මුහුද තරම්
මට ආදරේ කියලා
නොසලා ඇහි පිල්ලම්
මුහුනට මුහුන තියන්
මගේ ජීවිතේ ඉදලා
හරි ආදන් ඉදලා
මුළු ජීවිතෙන්ම බැදිලා
මේ හිතද හිතක් කරලා
මා කෙරෙන් මිදිලා ඇයි මේ
සංසාරේ සුවඳක් දී
රෑ සඳට හොරෙන්
ලං වුයේ ඔබම තමා
මා නිදියද්දි
හිත අරගත්දා
හිස සිපගත්දා
මාවත් මගෙන් අරන්
මොනවාද මට දුන්නේ..
රිදවන්න සුසුමක් දී
දුක්බර සුලඟින්
වෙන්වුයේ ඔබම තමා
මා හට දුක දී
කදුලක් දීලා
තනියක් දීලා
මාවද අයින් කරන්
මොනවාද ඔබ ලැබුවේ...